ආශා බෝස්ලේගේ ප‍්‍රියතම සිංහල ගීතය
‘රසකර ගී ගයන වෙලේ’
ඉන්දියානු ශාස්ත‍්‍රීය සංගීතය” පොප් සංගීතය මෙන්ම ජන සංගීතය තුළද පෙරළිකාර චරිතයක් වන ආශා බෝස්ලේ පසුගියදා ලංකාවට පැමිණියා’ පුවත්පතකට අදහස් දක්වමින් ඇය සිංහල භාෂාව පිළිබඳවද ප‍්‍රකාශ කර තිබුණා’
සිංහලෙන් සිංදු කියන්න ඒ තරම් අමාරු උනේ නැහැ’ හින්දි භාෂාවට ගොඩක් සමීපයි සිංහල’ උච්චාරණය පවා පහසුයි’ මලයාලම් වගේ භාෂාවක් ගත්තම සිංහල
කියන්නේ ගයන්න පහසුම භාෂාවක්’
ආශා බෝස්ලේ මේ වන විට ගීත 12″000කට වැඩි ප‍්‍රමාණයක් ගායනා කර තිබේ’ මේ නිසාම 2009දී වැඩිම වාර්තා ගණනකට හිමිකම් කියන කලාකාරිනිය ලෙස ජාත්‍යන්තර සංවිධානයක් මඟින් නම් කරනු ලැබීය’
එසේම මේ වන විට ඇය සිංහල භාෂාව ඇතුළුව භාෂා 15කින් පමණ ගීත ගායනා කර තිබේ’ ඇයගේ ප‍්‍රියතම සිංහල ගීතය වන්නේ අතුල අධිකාරි ගායනා කරන ‘රසකර ගී ගයන වෙලේ’ කියන ගීතයයි’
ආශා බෝස්ලේ” භාතිය හා සංතුෂ් සමඟින් ගයන දේදුන්න සේදී ගීතය පහතින්
Post a Comment
Your comment will be visible after approval