Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

debaraඑක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එම පක්‍ෂයේ සජිත් පිල මගින්  :17 දා* කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සංවිධානය කර තිබූ සත්‍යග්‍රහය අවස්‌ථාවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්‌ එම ස්‌ථානයේ දෙබර කූඩුවක්‌ අතහැර පළා ගියහග
මෙම සිද්ධිය වන අවස්‌ථාවේ සජිත් පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු තුන්දහසක පමණ පාක්‍ෂිකයන් පිරිසක්‌ සත්‍යග්‍රහයට එක්‌ව සිටි අතර නාඳුනන පුද්ගලයන් දෙදෙනා දෙබර කූඩුව අතහැරීමත් සමග එහි විවරව තිබු පෙදෙස පසුපසින් පැමිණි ජීප් රථයකට හසුවීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක්‌ වැළකිණි

කහ පැහැති පොහොර උරයක බහා මෙම දෙබර කූඩුව අදාළ පුද්ගලයන් දෙදෙනා පොලිසිය බලා සිටියදීම එම ස්‌ථානයේ අතහැර දමා පළායනු දක්‌නට ලැබිණිග
එහෙත් දෙබරුන් පිටතට ඒමට පෙර එය ජීප්රථයට හසුවීමත් සමග වහා ඒ අසලට ගිය සත්‍යග්‍රහයට එක්‌ව සිටි පාක්‌ෂිකයන් පිරිසක්‌ පෝර උරයේ කට තදකර දෙබරුන්ට පිටතට ආ නොහැකි පරිදි අල්ලා එය ගෙනැවිත් මන්ත්‍රීවරුන් සිටි ස්‌ථානයේ දී රැස්‌ව සිටි සියල්ලන්ටම පෙන්වනු දක්‌නට ලැබිණිග
මෙම අවස්‌ථාවේ සජිත් පිලේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා රැස්‌ව සිටි පිරිස අමතමින් සිටි අතර මෙය සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමට ෙද්‍රා්හීන් කළ ක්‍රියාවක්‌ බව ඔහු සඳහන් කරනු ලැබීය

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter