Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew-campඅඩි තුනක් පමණ ගැඹුරැති අඩි හයක් දිග අඩි දෙකහමාරක් පළල වලක වැතිරී ඒ මත ගිනිමැලයක් දල්වා පැය තුනක කාලයක් ගත කිරීමෙන් වාර්තාවක් තැබීමට පල්ලෙවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන 39 හැවරිදි කුමාර ජයසිංහ මහතා සුදානමෙන් පසුවෙයි.
ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අවසරය මත එය මේ මස 6 වෙනිදා සවස 6:00 ට පල්ලෙවෙල වල්බෝලාන විදර්ශන පිරිවෙන් භුමියේ සිදු කිරීමට නියමිතයි.
මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා සන්නිවේදන උපකරණ, ශරීර ආරක්ෂක උපකරණ භාවිත කිරීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා වන ගීතාංජන මෙන්ඩිස් මහතා විසින් අවසර ලබා දී ඇත.

අඹ ලෑලි වලින් වල වසා ඒ මත පොල්කටු දහසක් ගිණිදල්වා සිදුකරන මෙම ක්‍රියාව නිරීක්ෂණයට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු පැමිණීමටද නියමිතයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter