Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

thisarachanaka01සිරස සුපර් ස්ටාර් තරඟයේ සිව්වන අදියරේ අවසාන මහා තරඟය ඊයේ (26) දිනයේදී පැවැත්විණි.
අයදුම්පත් යොමු කල 154,000 අතුරින් අවසන් තරඟකරුවන් ලෙසින් තරඟ වැදුනේ ගම්පහ තිසර චානක සහ මොරටුවේ උදිත සන්ජයයි.
තරඟය අවසානයේ වැඩි එස්.එම්.එස් ප්‍රමාණයක් ලබා ගනිමින් සිරස සුපර් ස්ටාර් කිරුල දිනාගැනීමට තිසර චානක සමත් විය.මෙවර විශේෂත්වය වුයේ තරඟය පැවැත්වුයේ සිරස විසින්ම රත්මලානේ ඉදි කල ස්ටයිම්ස් මැදිරිය තුල වීමයි.
තරඟකරුවන්ගේ දක්ෂතා ගැන අදහස් දැක්වීමට තිලකරත්න දිල්ශාන් පැමිණ සිටි අතර එයට අමතරව තවත් කලාකරුවන් අවසන් තරඟය නැරඹීමට පැමිණ සිටියහ.
තිසර චානක ගායන කල බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් හින්දි ගීතය පහතින්

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter