Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

f0902054-4දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය මාර්ග නීති කඩ කිරීම් වලට අනුව අවලංගු කිරීමේ ක්‍රමයක් පිළිබඳව මේ දිනවල අධ්‍යනය කෙරෙමින් පවතිනවා.
වෙනත් රටවල පරිදි මෙරටටද "ඩිමෙරිට් පොයින්ට්" (Demerit point system) ක්‍රමයක් හදුන්වා දීමට දැනට භාවිතා වන ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ඔස්සේ හැකියාව ලැබෙනවා.
එමගින් බලපත්‍රය ලබාදීමේදී සෑම දෙනාටම එක හා සමාන පොයින්ට්ස් ප්‍රමාණයක් ලබා දෙන අතර මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී එම රථවාහන පොලිසියේ නිලධාරින් සතුව ඇති උපකරණයට කාඩ්පත ඇතුල් කිරීමෙන් එම පොයින්ට්ස් ප්‍රමාණය අඩු කිරීමට හැකියාව ලැබෙනවා.

එම පොයින්ට්ස් ප්‍රමාණය 0 වූ විට බලපත්‍රය අවලංගු වන අතර නැවත මුල සිට පුහුනුවිමෙන් අනතුරුව බලපත්‍රය ගැනීමට සිදු වේ.

කැනඩාවේ ක්‍රියාත්මක කරන එවන් ක්‍රමයක විවිධ වැරදි සඳහා අඩුවන පොයින්ට්ස් ප්‍රමාණය

(-) 6 points
නොසැලිකිලිමත් රියපැදවීම
වේග සීමාව ඉක්මවා යාම
(-) 3 points
වාහනයේ වැඩිපුර මගින් ගෙන යාම
(-) 2 points

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter