මම ඒ වෙබ් අඩවියට ස්‌තූතිවන්ත වෙනවා -මුතූ
වර්තමානයේ සිටින දක්‍ෂ රංගන ශිල්පිණියන් අතරින් ජනප්‍රිය චරිතයක් ලෙසට මුතූ තරංගා හඳුන්වා දෙන්න පුළුවන්ග ඇය ක්‍ෂේත්‍රයට පැමිණි කාලවකවානුවේ දී නම් නිතර පෙනෙන නිළියක් වුවත් මෑත කාලයේ දී ඇය පුංචි තිරය පිටුපස සිටින නිහඬ රංගන ශිල්පිණියක් වී සිටිනවාග මේ හේතුව ගැනත් පසුගිය කාලයේ මුතූගේ පෙම්වතා පිළිබඳව අන්තර්ජාලය ඔස්‌සේ පළවී තිබූ ර්‍ණ මුතූ අනාථ කරදමා පෙම්වතා රට පැන යයි ” යන පුවත සම්බන්ධයෙනුත් තොරතුරු විමසීමක් කළාග
ර්‍ණ ඇත්තටම මාධ්‍යයට කතා කරන්න පසුගිය දවස්‌වල මට ලොකු වුවමනාවක් තිබුණා ඔය ප්‍රශ්නය සම්බන්ධයෙන්ග මුලින්ම කියන්න ඕනේ වෙබ් අඩවියක
මෙහෙම පුවතක් පළකර තියෙනවා කියලා දැනගත්තෙත් මගෙ යාළුවෝ කීප දෙනෙක්‌ම දුරකථන ඇමතුම් කීපයක් දුන්නට පස්‌සේග ඇත්තටම මම සන්තෝෂ වෙනවා වගේම ඒ වෙබ් අඩවියට ස්‌තූතිවන්ත වෙනවා ඒ වගේ මාතෘකාවක් පුවතක් පළකරලා මිනිස්‌සු අතර මාව ජනප්‍රිය කළාටග ඒක පළ කරලා තියෙන්නේ පත්තරේ ගිය සම්මුඛ සාකච්ජාවක කොටසක් කපලා හුවාදක්‌වලාග මම නිර්මාණ අතර නොසිටි නිසා එහෙම හරි මං ගැන මිනිස්‌සු කතා කරපු එක ගැන සතුටුවෙනවාග
පසුගිය දවස්‌වල රඟපාන්න බැරිවුණේ සංගීත ප්‍රසංග රැසකටම විදේශ ගතවුණ නිසයිග එක දිටගම වගේ ප්‍රසංග රැසකටම සම්බන්ධ වුණ නිසාත් මෙගා නාට්‍යවල විතරක් ආරාධනා කළ නිසාත් දින වෙන්කර ගැනීමේ ගැටලුවක් මතුවුණාග මෑත කාලයේ දී නම් චන්ද්‍රරත්න මාපිටිගමගේ සුන්දර චන්ද්‍රරේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණාග මේ දවස්‌වල සිරස රූපවාහිනියේ විකාශය වන සාරංග මෙන්ඩිස්‌ගේ ආදරේ අහස තරම් ටෙලිනාට්‍යයේ ෂූටින් වලින් කොටසකට පසුගිය මාසයේ සම්බන්ධ වුණාග මේ මාසේ අන්තිමට එහි ඉතිරි රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න තියෙනවාග
එකදිගටම නිර්මාණවලට සම්බන්ධවෙන්න බැරිවුණ නිසා මේ කාලයේ නිර්මාණ කිහිපයකම රඟපාන්න බලාපොරොත්තු වෙන් ඉන්නවාග ඒ වගේම මම අවසන්වරට රඟපෑ ගාමිණී චිත්‍රපටයත් ළඟදිම තිරගත වේවිග
මේ තොරතුරු අතරේ වසරින් වසර පමාවෙන මුතූගේ විවාහය සම්බන්ධයෙන් අප ඇසූ ප්‍රශ්නයට ඇය පිළිතුරු සැපයූවේ ලබන වසරේ ඇගේ විවාහය ස්‌ථිර වශයෙන් සිදුවන බවයග
Post a Comment
Your comment will be visible after approval