Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

බි‍්‍රතාන්‍යය තුළ
ෆේස්බුක් තහනම් වන ලකුණු

 
facebookපොලිස් වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය යෑමේ සිද්ධියට එරෙහිව ලන්ඩන්හිදී ආරම්හ කළ උද්ඝෝෂණය පසුව මුළු බි‍්‍රතාන්‍යයම වෙළා ගනිමින් පවතින බව වාර්තා වෙයි’ මෙම කෝලාහල සිදු කරන කණ්ඩායම් බි‍්‍රතාන්‍යයේ නගරවල කඩ සාප්පු කඩමින්” වාහන ගිනි තබමින්” මංකොල්ලකමින් ජන ජීවිතය එහෙම පිටින්ම කනපිට පෙරළා
තිබෙන අතර මෙම කෝලාහලවලට සම්බන්ධ පුද්ගලයින් බොහෝදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්ය’

       කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යය රජය පවසන්නේ මෙම අපරාධ සියල්ල අන්තර්ජාලය මුල්කරගෙන හටගත් ඒවා බවයි’ මෙම කල කෝලාහල දිගින් දිගටම පවතින්නේ නම් අන්තර්ජාල හරහා ක‍්‍රියාත්මක වන ෆේස්බුක්” ට්විටර් ඇතුළු සියලූම සමාජ වෙබ් අඩවි වසා දැමීමට කටයුතු කරන බව බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරූන් පවසයි’ ෆේස්බුක්” ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි හරහා මෙවැනි කෝලාහල පැතිර ගියේ කෙසේදැයි පරීක්ෂණ පවත්වන බවද අගමැති කැමරූන් පවසා තිබේ’  

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter