Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ශ‍්‍රී ලාංකිකයෙක් සමඟ විවාහ වුණා නම්
මේ නිදහස නොලැබෙන්න තිබුණා
              ගීතා කුමාරසිංහ

Geethaචිත‍්‍රපට නිළියක් වන ගීතා කුමාරසිංහ විවාහ වී සිටින්නේ ක‍්‍රිස් පියුරේ නම් විදේශීය පුද්ගලයෙක් සමඟය’ ඇය පවසන්නේ ශ‍්‍රී ලාංකිකයෙක් සමඟ විවාහ වූවානම් ඇයට දැන් ඇති නිදහස නොලැබෙන බවයි’ එසේම සිය සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන බව ඇය පවසයි’
   ‘මිනිස්සු කොයිතරම් කටකතා කිව්වත් තාමත් මම ක‍්‍රිස් පියුරේ ගේ බිරිය’ ඒක කවදාවත් මේ ආත්මෙදි නැතිවන දෙයක් නොවේ’ ඔහුගෙන් මට
දැනෙන්නේ ලොකු සහනයක්’ සමහර විට ශ‍්‍රී ලාංකිකයෙක් එක්ක විවාහ වුණා නම් මට මේ විදියට නිදහසේ වැඩ කටයුතු කරගන්න ඉඩ නොලැබෙන්න තිබුණා’ මිනිස්සු කොච්චර දේ කිව්වත් ඒවයින් මම සැලෙන්නේ නැත්තේ ඒ නිසයි’ ව්‍යාපාරික ප‍්‍රශ්නයක් ආවත්” වෙනත් ප‍්‍රශ්න ආවත් ක‍්‍රිස් එක්ක මම සෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නවා’’

   ‘මම ආදරණීය මවක් කියන එක කිසිවිටකත් මම අමතක කරලා නෑ’ මගේ දුවට සතියට දෙතුන් පාරක් මම දුරකථනයෙන් කතා කරනවා’ අවුරුද්දකට සැරයක් Geetha's Husbandඑයා බලලා එන්න යනවා’ ඒ වගේම තමයි මේ මොහොතේ මගේ මහත්තයා ක‍්‍රිස් ගැනත් විශේෂ දෙයක් මට කියන්න තිබෙනවා’ ඔහුගෙන් ලැබෙන පූර්ණ නිදහස මම ආදරයෙන් සිහිපත් කරන්න  ඕන’ ’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter