ඉන්දියාව දිනුවොත් නිරුවත් වීමට සුදානම් නිරුපිකාවක වන පුනම් පාන්ඩේ ගැන අපි ඔබට පෙර ලිපියකින් හෙළි කළාග
ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ පිලිබඳ විමසා සිටියාග
නමුත් පුනම් පාන්ඩේ තමාගේ පොරොන්දුව නම් ලෝක කුසලානෙන් පසු ඉටු කලේ නැහැග
මේ දිනවල එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියානු පිල උද්යෝගිමත් කිරීම සඳහා ලෝක කුසලාන සමයේ වූ පොරොන්දුවෙන් අඩක් ඉටු කරන බව පුනම් පාන්ඩේ පසුගියදා :2* සිය ට්විටර් ගිණුම මගින් ප්‍රසිද්ධ කොට සිටියේ අඩ නිරුවත් ජායාරුපයක්ද සමගිනිග
එම ජායාරුපය පහතින්
The world will see that I lived up to my inspiration. now, I am sure my team will beat England. Our time has come… the Pics r in Series every Match they win in England will release More… but for now its a Inspirational one for them
Post a Comment
Your comment will be visible after approval