Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මේනක කටකතා ගැන කතා කරයි
 
Menaka Rajapaksaමේනක රාජපක්ෂ ගැන මේ දවස්වල වැඩිපුර කතා කරනවා’ ඒ නෙහාරා පීරිස්ගේ නමත් ඈඳා ගනිමිනි’ මේ පිළිබඳව මේනක පුවත්පතකට අදහස් ප‍්‍රකාශ කර තිබුණා’
නෙහාරා එක්ක රඟපාන එක නතර කරන්නේ නැහැ
2008 වර්ෂයේදී මුතු කිරිල්ලී නාට්‍යයේදී තමයි මට මුලින්ම නෙහාරාව මුණ ගැහුණේ’ ඊට පස්සේ අපි දෙන්නාට එකට රඟපාන්න අවස්ථා ගොඩාක් ලැබුණා’ මුල් කාලයේ නම් කටකතා පැතිරුණේ නැහැ’ නමුත් නෙහාරාගේ දික්කසාදයත් එක්ක තමයි කටකතා වෙබ් අඩවිවල පවා පළ වුණේ’ මට කටකතා පැතිරෙනවා කියලා නෙහාරා
එක්ක රඟපාන එක නතර කරන්න බැහැ’ එහෙම වුණොත් තවත් කටකතා හැදෙයි’ බයට රඟපාන්නේ නැහැ කියලා’ මගේ හොඳ යාළුවෙක් වගේම අපි වරදක් කරලා නැති නිසා එකට රඟපානවා’

ඕපා¥ප කතා කරන මට්ටමට වෙබ් අඩවි පත්වෙලා
ඔය කටකතා පතුරන මිනිස්සු නිසා මම තවත් ජනප‍්‍රිය වෙනවා’ ඒකට මට මහන්සිවෙන්න දෙයකුත් නෑ’ ඒ වගේම ගමේ ළිඳ ළඟ සංගමය එකතුවෙලා  ඕපා¥ප කතා කරන මට්ටමට දැන් වෙබ් අඩවි පත්වෙලා තියෙන එක ගැන මම දුක් වෙන්නෙත් නෑ’
විරංගියි මමයි අතර ප‍්‍රශ්න නැහැMenaka and Virangi
මුල් කාලේ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැති නිසා කටකතා පැතිරෙන ප‍්‍රමාණය අඩුයි’ නමුත් දැන් එහෙම නැහැ’ කොච්චර කටකතා පැතිරුණත් ඒවා කටකතා මිස ඇත්තක් නොවන බව මගේ බිරිඳ දැනගෙන ඉන්න නිසා අපි අතර ප‍්‍රශ්න නැහැ’ ඒ ගැන කතා කරන්නෙත් නැහැ’ මගේ බිරිඳ විරංගි සිරිවර්ධන රාජපක්ෂ’ දුව මිලායා රාජපක්ෂ’ එයාට මාස අටයි’ මට විවේකය තියෙන වෙලාවට ගෙදර රැුඳිලා බිරිඳ දරුවා එක්ක කාලය ගත කරනවා’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter