Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

pilliyanනැගෙනහිර ප‍්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් :පිල්ලෙයාන්* සිය උප්පැන්න සහතිකයේ සහ ජාතික හැඳුනුම්පතේ ඇතිිදෙමළ’ ජාතිකත්වය වෙනස් කිරීම සඳහා ඉල්ලූම් කර ඇති බව දැනගන්නට ලැබේ
පසුගිය දිනවල පැවති දඹානේ වරිග මහගෙදර :ආදිවාසී මධ්‍යස්ථානය* පිටවීමත් සමඟ දඹානේ ආදිවාසී ජනයා තම සම්භවයන් සහිත ජන කොට්ඨාශ සොයමින් වාකරේ ප‍්‍රදේශයේ කර ඇති ගවේශණවලදී මේ බව හෙලි වී තිබේග එම ගවේශණවලදී ආදිවාසීන්ගෙන් පැවත එන 35000ක පමණ පිරිසකගේ තොරතුරු අණාවරණය වී ඇත

මේ සම්බන්ධයෙන් පසුගියදා දඹානේදී වන්නිලැත්තෝ සමඟ පැවති සාකච්ඡවකදී පිල්ලෙයාන් විසින් තමන් දෙමළ ජාතිකයෙක් නොව ආදිවාසියෙක් ලෙස පිළිගෙන ඇත
මේ අනුව තම ආදිවාසී ජාතිකත්වයට අදාලව පිල්ලෙයාන් විසින් උප්පැන්න සහතිකය සහ ජතික හැඳුනුම්පතේ අවශ්‍ය වෙනස් කම් සිදු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter