Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ESET2ලංකාවේ මේවන විට පරිගණක වෛරස් නිර්මාණය කිරීම ඉහළ ගොස් ඇති අතර විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම වෛරස් මගින් සිදු කරනු ලබන්නේ සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යන පරිගණක වැඩසටහන් සඳහා බාධා එල්ල කිරීමේ සිට පරිඝනක පද්ධති විනාශ කිරීම රටක යටිතල ව්‍යූහයන් විනාශ කිරීමට ද හැකියාව පවතී.
වර්තමානයේ නොයෙකුත් සොර මැරකම් සහ අපචාරයන් සයිබර් අවකාශය ඔස්සේ සිදුවේ.
එකී ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදී සිය දත්තයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් (Honey Pot) වශයෙන් වෛරස් ගාඩයක් හඳුන්වා දීමට Eset ආයතනය පියවර ගෙන ඇත.

ඒ අනුව ESET SMART SECURITY 5 සහ NoD 32 Antivirus 5 හඳුන්වාදීම කොළඹ දී ඊයේ(22) සිදුවිණි.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරෙන්නාවූ මහසොහොනා, රිරී යකා, කත්‍රා යන නාමයන්ගෙන් හදුන්වනු ලබන සියළුම වෛරස් විනාශ කිරීම වෙනුවෙන් සහ ලෝකයේ ඕනෑම තැනක නිර්මාණය කෙරෙන පරිගණක වෛරසයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව මෙම වෛරස් ගාඩය සතුවේ.
එසේම USB මගින් හෝ CD වැනි දෘඩාංග මගින් ද පරිගණකයට ඇතුළුවන වෛරස් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ද මෙයට පවතී.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter