Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Yahampath (1)ලංකාදීප කලා සංස්කාරක සමන්ත යහම්පත් එම පුවත්පතේ ටෙලි නාට්‍ය හා සිනමාවට නවක මුහුණු හදුන්වාදීමට අල්ලස් ලබා ගන්නා බව වාර්තා වේ.

ගල්කිස්ස ටෙම්පල් පාරේ ඉදිවන ඔහුගේ නිවසට සිමෙන්ති කොට්ට දහයක ආධාරයක් ලබාදීමෙන් ඕනෑම නිළියකට ඉදිරි සතියේදී එම පිටුවේ පෙනී සිටිමේ අවසථාව උදාකරගත හැකි බව වාර්තා වේ.
එසේම යහම්පත්ව නිතර නිතර තනි පන්ගලමේ හමුවන නවක නිළියන්ගේ විස්තර ද මේ පිටුවේ පලවීම සුලබ කාරණාවක් බව කලා ලොවේ පිරිස කියති.
ටෙනිසන් එදිරිසංහගේ අඩිපාරේ යන මාධ්‍යවේදියෙකු ලෙසද මොහු ක්ෂේත‍්‍රයේ නමක් දිනාගෙන ඇතැයි ද මේ අතර වාර්තා වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter