Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

holly-madison-88445ඩොලර් මිලියනයක් වටින පියයුරු

ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු ඩොලර් මිලියනයකට රක්‍ෂණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරු සඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි.

එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි.

කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවන අතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර් බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.

එසේම පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්‍ෂණය කර තිබිණි.ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු ඩොලර් මිලියනයකට රක්‍ෂණය කර තිබේ.85427

මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරු සඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි.

එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි.

කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවන අතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර් බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.


එසේම පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්‍ෂණය කර තිබිණි.

The former Playboy bunny and reality TV star has insured her breasts for roughly R8 million. Is it savvy or silly?

Holly Madison is not the first celeb who has insured body parts and she’s not going to be the last.

She’s in league with stars like Rihanna, Mariah Carey and David Beckham. It’s pretty bizarre right, but I guess a woman who makes money from her looks has the same right to insure her looks as a footballer who makes money from his legs.

It’s still rather weird though.

J-Lo insured her butt, America Ferreira her smile and Keith Richards hilariously insured his middle finger. Heidi Klum had her legs insured for $ 2.2 million: her right leg, at $ 1.2 million, is insured for $ 200,000 more than her left because that leg bears a small scar!

(women24.com)

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter