Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

කත‍්‍රිනාට වූ
ඇබැද්දිය

Katrina_Salmanපසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැති අයිෆා සම්මාන උළෙලට පැමිණි ජනප‍්‍රිය බොලිවුඞ් නිළියක් වන කත‍්‍රිනා කායිෆ් රූගත කිරීමක් අතරතුරදී මහත් අපහසුතාවයකට පත් වූ පුවතක් වාර්තා වේ’
  මෙම සිද්ධිය වී ඇත්තේ ෑන ඔය් ඔසටැර චිත‍්‍රපටයේ කත‍්‍රිනා” සල්මන් ඛාන් සමඟ රූගත කිරීමක නියැලී සිටින අතරතුරදීය’

   මෙම චිත‍්‍රපටයේ එක් අවස්ථාවක කත‍්‍රිනාට බයිසිකලයක් පැද යෑමේ දර්ශනයක් නිරූපණය කිරීමට සිදුවී තිබේ’ මේ අවස්ථාවේ බයිසිකලයක යෑමට තරම් සුදුසු නොවන කෙටි සායක් ඇඳ සිටි ඇය බයිසිකලය තල්ලූ කරගෙන ටික දුරක් ගොස් එයට නැඟීමට උත්සාහ කරද්දී ඇය බිමට ඇද වැටී තිබේ’ බිමට වැටෙන විට ඇගේ කෙටි සාය ඉස්සී ඇගේ යට ඇඳුම් පවා නිරාවරණය වී තිබේ’ නමුත් එතැන සිටි සල්මන් ඛාන්” කත‍්‍රිනාව සිදු වූ අපහසුතාවයෙන් ගලවාගත් බවයි ආරංචි වන්නේ’
  කෙසේ වෙතත් ඇයට සිදු වූ මෙම අකරතැබ්බය ඡුායාරූප ගත කර අන්තර්ජාලයට මුදා හැර තිබේ’

Katrina_Salman4Ktrina_Salman2Katrina_Salman3

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter