Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

roshan_chathurukaජනපි‍්‍රය නිලියක් වන චතුරිකා පීරිස් හා ජනපි‍්‍රය නළුවෙකු වන රොෂාන්පිලපිටියගේ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව වාර්තා වේ.

නැවත වරක් තම දෙපළ කාර්යබහුල වී ඇති බැවින් විවාහ මංගල්‍ය උත්සවයතවදුරටත් කල් යන බව චතුරිකා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

මීට පෙර චතුරිකා ඔවුන්ගේ විවාහ මංගල්‍ය දිනෙන් දින කල්යාමට හේතුව ලෙසපෙන්වාදී තිබුණේ කේන්දරවලට අනුව විවාහ වීමට සුබ 2011 න් පසුව බවටදෛවඥයන් පවසා ඇති බව සඳහන් කරමිණි.

කෙසේවුවද රොෂාන් හා චතුරිකා දැනට කලා ක්‍ෂේත‍්‍රයේ සිටින පැරණිම පෙම්යුවල ලෙස ද හැදින්වේ.
මේ අතර මොවුන්ගේ විවාහය දිනෙන් දින කල් දැමීමේ රහස ඔවුන් මේවන විට විරසකව සිටීම නිසා බවට ද පසුගිය කාලයේදීපුවත් පලවී තිබිණි.

රොෂාන් හා චතුරිකාගේ නිෂ්පාදන ආයතනයෙන් නිපදවූ ‘සිහින අරන් එන්න’, ‘සිකුරු සංග‍්‍රාමය’ වැනි ටෙලි නාට්‍යවලින්ද ඕස්ටේ‍්‍රලියාවේ දී රූපගත කිරීම් සිදුකළ ‘මතක සුළඟ’ හා ‘සඳ නැති රැය’ වැනි ටෙලිනාට්‍ය හරහාද චතුරිකා ඉදිරිකාලයේදීපුංචි තිරයෙන් දැකගත හැකි බවද පැවසේ.

මේ දිනවල චතුරිකා ‘රන්සිළු’ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක් වන අජිත් ප‍්‍රසන්න ගේ ‘බිඳුණු සිත්’ ටෙලිනාට්‍යයේත් රූපගතකිරීම්වලට සහභාගි වී සිටින බව වාර්තා වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter