Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

images (2)රාජ්‍ය නායකයාට හා රාජ්‍ය ගෞරවයට හානියක් වන බැවින් මින්ඉදිරියට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුවට ඇඳුමට සමානවන අයුරින් නාට්‍ය හා විවිධ ප‍්‍රසංග සඳහා පාසැල් දරුවන් සහභාගීනොකරන්නැයි මධ්‍යම පළාතේ සියළුම පාසැල් විදුහල්පතිවරුන්ටනියෝග කරන ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකමහතා විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව අදාල නියෝගය ඇතුලත් චක‍්‍රලේඛය ඉදිරි දින කිහිපය ඇතුලත මධ්‍යමපළාතේ සියළුම විදුහල්පතිවරුන්ට නිකුත් කිරීමට නියමිතය.

මේ දිනවල පළාත් පාසැල්වල ක‍්‍රීඩා උත්සව හා විවිධ ප‍්‍රසංග පැවැත්වෙන අතර එක්තරාමුස්ලිම් විදුහලක දරුවෙකු විසින් ජනාධිපතිවරයාගේ රුවට හා ඇඳුමට සමාන ලෙසවිකට රංගනයක යෙදීමේ සිද්ධියක් නිසා ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම තීරණයගෙන තිබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter