පිටිදුවේ සිරිධම්ම හිමියන් වෙත පැවරී ඇති නඩු හා වෙනත් හේතුන් නිසා ලංකාව පිළිබද කලකිරී ඇමරිකාවට ගොස් ඇතැයි යනුවෙන් මේ දිනවල පැතිරෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සදහා Gossip.Jandhipathi බෙල්ලන්තර සිරිසදහම් ආශ්‍රමයට කතා කලා.
එහිදී අපට පිළිතුරු දුන් හිමි නම ප්‍රකාශ කර සිටියේ ධර්ම ප්‍රචාරක කටයුත්තක් සදහා සිරිධම්ම හිමියන් ඇමරිකාවට වැඩම කල බවත්, ලංකාව පිළිබද කිසිම කලකිරීමක් නොමැති බවත් මේ මස අවසානයේ නැවත ලංකාවට පැමිණීමට නියමිතය බවත්ය.
සිරිධම්ම හිමියන්ට එරෙහිව පැන නැගී ඇති නඩු ක්‍රියාමාර්ග ගැන අප විමසු විට උන් වහන්සේ කියා සිටියේ ඒ පිළිබද තමාට කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවත් සිරිධම්ම හිමියන් නැවත වැඩම කල පසු ඒ පිළිබද දැන ගත හැකි බවයි.

Post a Comment
Your comment will be visible after approval