Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ජාතික හැඳුනුම්පත් තැපැල් මගින් අයදුම්කරුගේ නිවසටම යැවීමේ වැඩපිළිවෙළ අද(03) සිට ආරම්භ කෙරෙයි.සිය දෙපාර්තමේන්තුවට අද සිට ලැබෙන අයදුම්පත් සඳහා ජාතික හැදුනුම්පත තැපැල් මගින් අයදුම්කරුගේ නිවසට යැවීමට පියවර ගන්නා බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ අයදුම්පත් සමඟ ලියාපදිංචි තැපැල් ගාස්තු සහිත මුද්දර කවරයක් ද විය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ‍කොමසාරිස් ජගත් විජේවීර මහතා සඳහන් කළේය.මීට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් අයදුම්කරුවන් වෙත හැඳුනුම්පත ලබාදීමට පියවර ගෙන තිබුණි.

පසුගිය වසරේදී ලැබුණු අයදුම්පත් සඳහා පැවති ක්‍රමයට අනුව හැඳුනුම්පත් නිකුත් කරන බව ජගත් විජේවීර මහතා සඳහන් කළේය

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter