Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

තුන්වන ලෝක යුද්ධය 2014 මාර්තු මාසයේදී ආරම්භ වන බවට රුසියානු දෛවඥයෙක් වන පවෙල් ගෝලබා මත පල කර තිබෙනවා.

අප්‍රිකානු රටවල හා මැදපෙරදිග රටවල ඇතිවන මහජන නැගිටීම් හමුවේ ඉදිරියේදී රුසියාවට මෙන්ම මධ්‍යම ආසියාවට මෙන්ම සෙසු රටවලටද පැතිර යනු ඇති බවට ඔහු මත පල කරනවා.

මෙම තෙවන ලෝක යුද්ධය 2014 ඔලිම්පික් ක්‍රීඩා උත්සවය අතර තුරදී හට ගන්න බවට අනාවැකි පල කලත් තෙවන ලෝක යුද්ධය සිදුවන රට පිලිබඳ ඔහු නිශ්චිතව සඳහන් කොට නැහැ.

මේ අතර තවත් කාන්තා දෛවඥයෙක් වන ලැරිසා වයිස් අනාගතය පිලිබඳ කිසිඳු සුබදායක යමක් ප්‍රකාශ කරන්නේ නැහැ.ඇය පවසන්නේ අනාගතය ඇය තුලින් දුටු බවත් අනාගතයේදී උපදින ළමුන් ඇගිලි හයක් හා ඉතා තිරිසන් ගති ඇතුව උපත ලබන බවයි.

ලෝකයේ සිදුවන විපත් පිලිබඳ අනාවැකි පල කරන ඇය පවසන්නේ අනාගතයේදී ජපානයට තවත් තදබල භූමිකම්පාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඉදිරි වසරවලදී දිගි
න් දිගටම මිනිසුන්ට මිය යාමට සිදුවන බවත්ය.

තවත් රුසියානු
දෛවඥයෙකු වන අලක්සයි කොලොච් ප්‍රකාශ කරන්නේ ලෝක ආර්ථික අර්බුදය ඉදිරියේදී තවදුරටත් උග්‍ර වන බවයි.මේ වසර පුරාම සුර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ විශාල ප්‍රමාණයක් සිදුවන බවත් මෙය සිදු වී ඇත්තේ වසර 27 කට පසු බවත් එය ඉතා නරක තත්වයක් බවයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter