කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන පසුගිය 29 වන දා මාතර වැලිගම නගර ශාලාවේදී පැවති රැස්වීමකට සහභාගී විය.
මෙම රැස්වීමට කැඳවා තිබුනේ මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවීන්ය.
එහිදී ඇමතිතුමා කල කතාව මෙසේයි.
" අද මේ රසායනික තෙල් - පොහොර ගහන හින්දා වෙනත් කෘෂි භෝග වල විතරක් නෙවෙයි ගොයම් ගස්වල පවා පර පරාගනය සිද්ධවෙන්නේ නැහැ."
ඇමතිවරයාගේ මෙම කතාවත් සමග කෘෂිකර්ම නිලධාරීන්ට හා ගොවීන් අන්දමන්ද වී ඇත. මන්ද ගොයම් ගස් වල පර පරාගනය නොව ස්ව පරාගනය සිදුවන බැවිනි.

Post a Comment
Your comment will be visible after approval