Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ලෝක කුසලාන කි‍්‍රකට් අවසන් මහා තරගය දේශපාලන අරමුණු අරඹයා පාවාදී ඇතැයි යන දරුණු සැකයක් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලට ඒත්තු ගැන්වී ඇතැයි වාර්තා වේ. අදාළ සැකය හේතුවෙන් එම තරගය සුපරික්‍ෂාකාරී ලෙස නිරීක්‍ෂණයට විශේෂ කමිටුවක් නම් කිරීමට ලබන සතියේදී අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය රැස්වීමට නියමිත බවද මේ අතර, වාර්තා වේ.

එංගලන්ත හා  ඕස්ටේ‍්‍රලියානු විචාරකයන් දෙදෙනෙකු මෙම තරගයේ නොගැලපෙන කී‍්‍රඩා විලාශයන්
සම්බන්ධයෙන් රහස්‍ය වාර්තා දෙකක් අනතර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීම අදාළ තීරණයට හේතුවී ඇති බවද පැවසේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter