ලෝක කුසලානය ජයග්‍රහණය කළහොත් හිස බූ ගාන බවට වූ මහේන්ද්‍ර සිං දෝනි විසින් බලාජි කෝවිලට භාරයක් සිදු කොට ඇති අතර මේ වන විට ඔහු විසින් තම හිස් බූ ගා භාරය ඔප්පු කොට ඇතයි වාර්තා වේ.
මේ අතර අවසාන තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමේදී දෝනි විසින් සිදු කල වංචනික ක්‍රියාව ශ්‍රීලංකා පිලේ නායක කුමාර සංගක්කාර වෙත පැවරීමේ උත්සාහයක්ද අනතර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී.
පළමු වර කාසියේ වාසිය උරගා බැලීමේදී සංගක්කාර විසින් පැහැදිලිවම "හෙඩ්ස්" යනුවෙන් ප්‍රකාශ කලද මහේන්ද්‍ර සිං දෝනි විසින් ප්‍රකාශ කොට සිටයේ තමාට එය අසුනේ "ටේල්ස්" යනුවෙන් බවයි.මේ අනුව නැවතත් කාසියේ වාසිය උරගා බැලුන අතර එවරද කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකාවටයි

Post a Comment
Your comment will be visible after approval