දහස් ගණනකගේ ලෙඩ රෝග සුවපත් කල බව කියන සත්‍ය ශ්‍රී සායි බබා අද රෝහල් ගතකොට තිබෙනවා.
ඒ පෙනහළු ආශ්‍රිතව හට ගැනුණු ආබාධයක් නිසා හුස්ම ගැන්මට අපහසු වීම නිසාවෙනි. මේ වන විට එතුමාට ඔක්සිජන් ලබා දෙමින් ජිවත් කරවන බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා.මේ වන විට සත්‍ය ශ්‍රී සායි බබා ට වයස අවුරුදු අසු පහක් වනවා.
පසුගිය කාලය පුර අසනීප තත්වයෙන් පෙළුණු සත්‍ය ශ්‍රී සායි බබා ජනාධිපති වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ලංකාවට පැමිණීමේ සුදානමක් තිබු බවද පසුගිය කාලයේ වාර්තා විය.

Post a Comment
Your comment will be visible after approval