Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය කාල වකවානුවේ ඇමරිකාව හරහා මහත් ආන්දෝලනයට ලක්වූ ඊමේල් පණිවිඩයක් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සිය උප්පැන්නය ප්‍රසිද්ධ කොට තිබෙනවා.

මෙම ඊමේල් පණිවිඩය මගින් වඳුරන් තිදෙනෙකුගේ රුපයක් දක්වා තිබු අතර එහි කුඩා වඳුරු පැටියාගේ මුහුණට යොදා තිබුනේ ඔබාමාගේ මුහුණය. 

එම ජායරුපයට යටින් "now you know why - no birth certificate"යනුවෙන්ද සටහන් කොට තිබිණි.

 

විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් විසින් සකක්ස්කොට තිබු මෙයට ඇමරිකාවෙන් එල්ල වුයේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවේ.

ඒ අනුව එය සැකසු තැනැත්තිය විසින් ප්‍රසිද්දියේ සමාව ගනු ලැබුවා.ඊයේ දිනයේදී බැරක් ඔබාමා විසින් තමාගේ උප්පැන්න සහතිකය ප්‍රසිද්ධ කලේ මෙවැනි විහිලු වලට තමාට පිළිතුරු දීමට වෙලාවක් නැති බව පවසමින්.

එරට විපක්ෂය චෝදනා නගන්නේ ඔබාමා උපන්නේ කෙන්යාවේ බවත් ඇමරිකාවේ උපත නොලද කෙනෙකුට ජනාධිපතිධුරය හෙබවීමට නොහැකි බවයි. නමුත් ඔබාමා සියඋප්පැන්න ය ප්‍රසිද්ධ කිරීම මගින් තම උපන්නේ හවායි බව තහවුරු කළේය. 

එම ආන්දෝලනාත්මක ඊමේල් පණිවිඩය
 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter