සුනෙත් මාලිංග ලොකුහේවා විසින් අධ්‍යක්ෂණය කරන "සුරංගනා ලොවෙන් ඇවිත් චිත්‍රපටයේ"දුටුගැමුණු චරිතයට පන පොවන මර්වින් සිල්වා අමාත්‍යවරයා පසුගියදා සිය පළමු රුගත කිරීමට පෙනී සිටියා.
අප කල විමසුමකදී චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ප්‍රකාශ කලා සේම මාධ්‍යය වල අවධානය චිත්‍රපටය වෙත ඇදගැනීමට මර්වින් සිල්වා සමත්විය.
අප කල විමසුමකදී චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ප්‍රකාශ කලා සේම මාධ්‍යය වල අවධානය චිත්‍රපටය වෙත ඇදගැනීමට මර්වින් සිල්වා සමත්විය.

Post a Comment
Your comment will be visible after approval