මේ දිනවල ලොව පුර උණුසුම් මාතෘකාව වී ඇත්තේ බින්ලාඩන්ගේ මරණයි.අන්තර්ජාලය හරහා වැඩිපුර සෙවුම් වචනයද වී ඇත්තේ බින් ලාඩන්ගේ මරණයේ ජයාරූප හා වීඩියෝපට වේ.
මෙම අවස්ථාව හැකර්වරුන් තමන්ගේ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත.ඒ අනුව මේවන විට ඔසාමාගේ මල සිරුරේ සත්‍ය ජායාරුප ඇතුලත් සබැඳියක් බව පවසමින් වෛයිරස කිහිපයක් අන්තර්ජාලය පුර පැතිරී ඇත.
ෆේස්බුක් වල ඇති වෛයිරසය වන්නේ එක් සබැඳියක් ලබාදී වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් ඔසාමාගේ මල සිරිරේ සත්‍ය ජායාරුප නැරඹිය

Post a Comment
Your comment will be visible after approval