Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ඊයේ දිනයේදී සුදුකොඩි නඩුවට පැමිණි අවස්ථාවේ ත්‍රස්ත නායක ඔසාම බින් ලාඩන්ගේ මරණය පිලිබඳ යමක් ප්‍රකාශ කිරීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අමතක කලේ නෑ.

"ඇමරිකානු හමුදාවට ත්‍රස්තවාදය මැඩීම ගැන මගේ සුබපැතුම්.දක්ෂ හමුදා මෙහෙයුමක්..හැබැයි 
ඔබාමා ගිහිල්ල වොෂින්ටන් ඩි.සි වල කටවුට් ගහගන්න එකක් නෑ..ඔබාමා ගිහිල්ල ඇමරිකානු හමුදපති ගෙදර අරින එකක් නෑ"


තිරය පිටුපස කතා 

වැලිකඩ බන්ධනාගාරයේ  සිටින සරත් ෆොන්සේකා හට බැන්කින් මුන්ගේ විද්වත් වාර්තාව හෙවත් දරුස්මාන් වාර්තාව ඇතුළු ඒ පිළිබඳව ලියවුනු ලිපි සියල්ලම අනෝමා ෆොන්සේකා විසින් ලබාදීමට කටයුතු කර තිබිණි.එම සියල්ල කියව බැලු ෆොන්සේකා හට තරහා ගොස් තිබේ. 

"මේකේ තියනවා කොටි ගරිල්ලන් විනයත්ම හමුදාව කියල..මුන් මේක කියල තියෙන්නේ කටින්ද දැන් නෑ.අපි අපේ හමුදාවේ විනය ගැන අනිවාර්යයෙන් ජාත්‍යන්තරයට ප්‍රකාශ කල යුතුයි. 


මොකද මම අණදෙන සමයේ හමුදාවේ කිසිම රෙජිමේන්තුවක විනය විරෝධී කටයුත්තක් වුනේ නැහැ.ඒ වගේම නාවික,ගුවන් තුල කිසිදු විනය විරෝධී කටයුත්තක් වුනේ නෑ.

යුධ මෙහෙයුමේ ඉදිරියෙන්ම හිටි නායකයා විදියට මට එක කියන්න පුළුවන්. 

මම මේ බන්ධනාගාරයේ හිටියේ නැත්නම් මුන්ගේ වාර්තාව එළිපිට අභියෝග කරලා අපේ හම්නුදව චෝදනාවලින් නිදහස් කරගන්නවා" 

යනුවෙන් ප්‍රකාශකොට ඇත.  

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter