හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න ශ්‍රීලංකාව 1992 සිට තරංග පාවාදීම් සිදු කල බව මුල්වරට ප්‍රකාශ කලේ සිරස ඉන්සයිඩ් සපෝර්ට් වැඩසටහනට සහභාගී වී එහි ප්‍රේක්ෂකයෙකු විමසු පැනයකට අනුවයි.
ශ්‍රීලංකා ක්‍රිකට් නාමය සමග මේවනතෙක් තරඟ පාවාදීමේ කළු පැල්ලමක් එල්ල වී තිබුනේ නැත.ඒ පිලිබඳ සැකයක්වත්ශ්‍රීලාංකික ක්‍රිකට් ලෝලීන්ට නොවිය.නමුත් දැන් දෙස් විදෙස් මාධ්‍යය වල අවධානය යොමුවී ඇත්තේ ශ්‍රීලංකාව තරඟ පාවාදීම් සිදුකල ආකාරය ගැන දැනගැනීමටයි.
ඊයේ දිනයේදී බස්නාහිර පළාත් සභාවේදී මේ පිලිබඳ කතාවක් කල ඔහු රැස්වීම අවසානයේ රැස්ව සිටි මධ්‍යයවෙදින්ට තම ප්‍රකාශය ඇතුලත් ලිපියක් බෙදා දුනි.
මේ එහිදී ඔහු නගන චෝදනා වේ.

නමුත් මෙම චෝදනාවල කොතනකවත් ශ්‍රීලංකාව තරඟ පාවාදීම් සිදුකොට ඇති බව සඳහන් නොවේ.ඇත්තේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති දුෂිත ක්‍රියාකාරකම් ගැන පමණය.
Post a Comment
Your comment will be visible after approval