පසුගිය දිනවල ඔඩෙල් ආයතනයෙන් රු. 12000කට අධික ඇදුම් සොරාගෙන අසුවු උදාරි වර්ණකුලසූරීය අධිකරණය හමුවේ ඊයේ දිනයේදීත් පෙනී සිටිය. එහිදී ය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පි.ඩි.පෙරේරා මහතා ඇය වෙනුවෙන් මෙසේ කරුණු දැක්වුවා.
මෙම සැකකාරිය ස්වාධින රුපවාහිනී සේවය ඔස්සේ විකාශනය වන බොද මීදුම් නාට්‍යයේ රගපානව.එම නාට්‍ය විශාල වියදමක් දරා නිෂ්පාදනය කර තිබෙනවා.එම නාට්‍යයේ ශිල්පීන් 150 ක් පමණ කටයුතු කරනවා.
මෙම අධිකරණය හමුවේ ටෙලි නාට්‍ය නිලියට එරෙහිව පවතින නඩුව දිගින් දිගටම විභාගයට ගන්න හෙයින් එවැනි නිලියක් නාට්‍යයෙන් ඉවත් කිරීමට ආයතනය තීරණය කර තිබෙනවා.
එවිට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ එවැනි ඉල්ලිමක් අධිකරණයට අපහාසයක් වන බවයි.
Post a Comment
Your comment will be visible after approval