Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මහේල නීතිම ක්‍රියාමාර්ග ගැනීමට යයි.
තරඟ පාවා දුන් බව හැඟෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාරයක් කල ස්වාධින රුපවාහිනියේ විමසුම වැඩසටහන මෙහෙයවන මහින්ද අබේසුන්දර ට එරෙහිව මහේල ජයවර්ධන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


මේ වන විටත් මෙය විදෙස් මාධ්‍ය වල හා විශේෂයෙන් පකිස්ථානයේ මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ (27) ස්වාධින රුපවාහිනිය විසින් විකාශය කරන විමසුම වැඩසටහන මගින් ශ්‍රීලංකා - පකිස්තාන තරගය පරාජය වීම පිළිබඳව මහේල ජයවර්ධනට හා තිලාන් සමරවීරට බරපතල චෝදනාවක් කොට ඇත. 

එම වැඩසටහනේ "ගේම් එක චේන්ජ කරන්නේ යි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ." යන්නෙන් එම ක්‍රීඩකයන් තරඟ පාවාදීමක් කර ඇති බව අදහස් වන නිසා එම වැඩසටහන ක්‍රීඩාවිචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter