Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පරිසර හිතකාමී තත්ත්ව යටතේ ලොව මුල්ම තිසරපට ශී‍්‍ර ලංකාවේදී නිපදවනු ලබයි.ලෝක ප‍්‍රකට බි‍්‍රතාන්‍ය ඇඟළුම් අලෙවි සමාගමක් වන මාර්ක් සහ ස්පෙන්සර් විසින් එය මේ වන විටත් වෙළඳපොලට නිකුත් කොට ඇත.
ඊට අනුබද්ධිත ලාංකික ඇඟළුම් කම්හලකදී එම තිසරපට නිපදවීම සිදු කෙරේ.කම්හල අසලින් ගලාබසින ගඟකින් නිපදවාගත් ජලවිදුලිය හා සූර්යකෝෂ මඟින් එම කම්හලට බලශක්තිය සැපයේ.එමෙන්ම, අඩු විදුලිබලයක් වැයවන බල්බ මඟින් ඊට ආලෝකය සපයයි.සෑම වසරකදීම ගස් 6,000ක් සිටුවීම මඟින් තවදුරටත් පරිසර හිතකාමී තත්ත්ව සහතික කිරීමට එම කම්හල කටයුතු යොදා ඇතැයි බි‍්‍රතාන්‍යයේ ‘ටෙලිග‍්‍රාෆ්’ පුවත්පත් වාර්තා කරයි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ඇඟළුම් නිෂ්පාදකයින් වන මාස් හෝල්ඩින්ග්ස් සහ බ‍්‍රැන්ඩික්ස් යන සමාගම් විසින් පරිසර හිතකාමී තත්ත්ව යටතේ ඇඟළුම් නිෂ්පාදනය සිදු කෙරේ.

 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter