Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

සුපිරි බොලිවුඩ් නිළි මනීෂා කොයිරාල ඊයේ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ පැවැත්වුණ දන්සැලකදී දකින්නට ලැබුණ බව ඔබ විශ්වාස කරනවාද?
නමුත් සිද්ධිය ඇත්තකි.
ඇය අරලියගහ මැදුරේ පැවැත්වූ දන්සැලට සහභාගිවී බත් අනුභව කිරීම තරමක අලූත් අත්දැකීමක් වුණා. ඇයට එහි එන්නට ජනපතිගේ විශේෂ ඇරයුම ලැබී ඇත්තේ ඇය ලංකාවට පැමිණ ඇති බවට ලැබුණ ආරංචියක් නිසයි.

මේ ඇගේ ප්‍රථම ලංකා සංචාරයයි.ඇය ලංකාවට පැමිණියේ මැයි 18-22 කාලයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලට සහභාගිවීමටයි.එය ලයිට් ඔෆ් ඒෂියා පදනම සංවිධානය කරනු ලබන්නකි. උපතින් නේපාල ජාතිකයෙකු වන මනීෂා බෞද්ධාගම අදහන නිළියකි.






0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter