Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පිරිමින්ට රතු එළියක්
4කොළඹ හා නුවරඑළිය දිස්ත්‍රීක්කවල වාසය කරන පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩුවෙමින් තිඛෙන බව නවතම පරීක්ෂණයක් මඟින් හෙළි වී තිබේ. මෙම දිස්ත්‍රීක්කවල වාතය දූෂණය වීම මීට මූලිකම හේතුව වී තිබේ.
          කොළඹ නගරයේ රථවාහනවලින් හා කර්මාන්තශාලාවලින් පිට කරන විෂ දුම් හේතුවෙන් කොළඹ නගරයේ වාතය දූෂණය වී තිබේ. මෙම විෂ දුම් පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩු කිරීමට හේතු වී තිඛෙන බව මෙම පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන තිබේ.

        එසේම නුවරඑළිය දිස්ත්‍රීක්කයේ කෘමි නාශක වැඩි වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය වාතයට එක්වීම මඟින් පිරිමින්ගේ ප්‍රජනක ශක්තිය අඩුවීමට හේතු වී තිබේ.
මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරි කීට විද්‍යා ආචාර්ය කීර්ති මොහොට්ටි මහතා හා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයේ මහාචාර්ය හර්ෂ සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter