Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Udariහැම මාසයකම මගේ නමට අපහාස කිරීමක් කරනවා
වෙබ් අඩවිවල ඕපාදූප යන්න ඕන
අපේ ජනප්‍රියත්වය උහුලා ගන්න බැරි අය මේවා කරන්නේ
පල ඇති රුකට ගල් ගහන්නෙ
මම මේවගේ දේවලින් සැලෙන්නෙ නැහැ
මම ධනාත්මකව හිතන කෙනෙක්
                                      උදාරී චාමිකා වර්ණකුලසූරිය

ජනප්‍රිය ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට රංඟන ශිල්පිණියක් වන උදාරී චාමිකා වර්ණකුලසූරිය පිළිබඳව විවිධාකාරයේ ප්‍රවෘත්ති පුවත්පත්වල මෙන්ම වෙබ් අඩවිවලද නිරන්තරයෙන්ම දැකගන්නට ලැබේ. උදාරී පිළිබඳව පළවන මෙම ඕපාදූප ගැන ඇය පවසන්නේ මෙවන් දෙයකි.

ඹා්රස ක‍ය්පසන් උ්රබ්නමක්ිමරසහ්
        ඇත්තටම වෙබ් අඩවිවල ඕපදූප යන්න ඕන. නමුත් ඉතාම කැත විදිහට අපිට කෙනෙකුගෙ මූණ බලන්න බැරි වෙන විදිහට තමයි මේ වෙබ් අඩවිවල විවිධ ප්‍රවෘත්ති අපේ නම අළලා පළ වෙන්නේ.
මේ දවස්වල වෙබ් අඩවිවල මගේ නමට වැඩි ඉඩක් දීලා තියෙනවා අපහාස කිරීම් වලින්ම. හැම මාසයකම උදාරී වර්ණකුලසූරිය කියන නමට නම් මොනවා හරි අපහාස කිරීමක් නම් අනිවාර්යයි.
ඇත්තටම අපේ ජනප්‍රියත්වය උහුලා ගන්න බැරි අය තමයි මේ වැඩ කරන්නේ. ඒ අයට අපි ඉහළට යනවා දකින්න අපහසුයි. මම හිතන්නේ පල ඇති රුකටනේ ගල් ගහන්නේ.
මෙය ඇත්තටම නවත්වන්න ඕන. එක දවසක ඇමැති කෙනෙකුගේ නමක් එක්ක මගේ නම ඈඳලා ප්‍රවෘත්ති පළ කරනවා. තවත් දවසක රටේ ජනප්‍රිය පුද්ගලයකු එක්ක ගියා කියලා කතන්දර හදනවා.
මම මේ දේවලින් සැලෙන්නෙ නැහැ. මම ධනාත්මකව හිතන කෙනෙක්. මේ වගේ බොළඳ දේවලින් මගේ ගමන නවත්වන්න බැහැ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter