විකීරණ මගින් නිල් පැහැ ගැන්වූ වීදුරු කැබැල්ලක් නිල් මැණිකක් බව අඟවා රුපියල් කෝටියකට විකිණීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 15ක අත්තිකාරමක් ගත් දෙදෙනකු සොයා ගැනීමට අනුරාධපුර පොලිසිය වෙහෙසෙයි. කැරට් 289ක් පමණ බරැති මේ වීදුරු කෑල්ල මිලට ගෙන ඇත්තේ මාතලේ මැණික් ව්‍යාපාරිකයෙකි.
සම්පුර්ණ ඡායාරූප සදහා
Post a Comment
Your comment will be visible after approval