මිලා හි පූජනී අත්අඩංගුවට
ගණිකා නිවසක් පවත්වාගෙන යෑමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටෙලි නාට්‍ය නිළිය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන මිලා නාට්‍යයේ පූජනීගේ චරිතයට පණ පොවන අනුෂ්කා සොනාලී සායක්කාර බව දැනගන්නට ලැබේ. ඊයේ දින ඇයත් සමඟ තවත් පිරිමියෙක් සහ කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට පත් වී තිබේ
නුගේගොඩ පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ නුගේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා ගැනුම්කරුවකු ලෙසින් දුරකථන ඇමතුමක් ලබාදී ගණිකා ජාවාරම සිදුවන ස්ථානයටපැමිණ ඇති අතර එම අවස්ථාවේදී රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ මේ නිළියද තවත් එක් කාන්තාවක් සමඟ නිළියගේ මෝටර් රථයද අත්අඩංගුවට ගෙන ඇත.
අනුෂ්කා සොනාලි ගේ මහරගම පදිංචිකාරියක් වන අතර ඇයගේ වයස අවරුදු 28 කි.ඇය ගනදෙනුකරුවන් සොයාගන්නේ දුරකතනයෙන් වන අතර සියලුම ගනදෙනුකටයුතු සිදු කරන්නේ නිළියගේ මෝටර් රථය තුල සිටය.
Post a Comment
Your comment will be visible after approval