Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Premadasaඑක්සත් ජාතික පක්‍ෂයේ ඇති වී තිබෙන නායකත්ව අර්බුදය හේතුවෙන් එහි නියෝජ්‍ය නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවත් පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ඇති අයදුම්පත් ප‍්‍රතික්‍ෂෙප වෙමින් පවතින බව සිරිකොත ආරංචි මාර්ග පවසයිග මෙම තත්වය කොළඹ නගර සභාව සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති සජිත් හිතවාදී අපේක්‍ෂකයන්ට බරපතල ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් දැනගන්නට ලැබේ.
මේ හේතුවෙන් පේ‍්‍රමදාස මහතා කොළඹ මහ නරග සභාව සඳහා වෙනම අපේක්‍ෂක ලයිස්තුවක් ඉදිරිපත් කිරීමට සූදානමක සිටින බවද සඳහන් වේ. ඒ අනුව වෙනම දේශපාලන පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩයමකින් තමාට හිතවත් අපේක්‍ෂකයන් කණ්ඩායමක් ඉදිරිපත් කරවීමට ඒ මහතා  කටයුතු කරමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter