නැකත් වරද්දාගෙන
කතරගම පෙරහැර
යළි තියන්න සාකච්ඡුා
මෙවර රුහුණු කතරගම දේවාලයේ පවත්වන ලද පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර පසුගිය ජූලි මස අවසන් විය’ නමුත් මෙවර පැවැත්වූ පෙරහැරේ කප් සිටුවීමේ සිට සියලූ නැකත් වැරදී ඇතැයි වාර්තා වෙයි’ නැකත් වැරදීම නිසා මේ වන විටත් දේවාලයේ බස්නායක නිලමේ” ප‍්‍රධාන කපුවා හා කරඬුව වඩම්මන ඇතා රෝගී වී ඇතැයි වාර්තා වෙයි’ මේ නිසා දේවාලයේ ඉහළ නිලධාරීන්” නැකැත් යලි නිවැරදි අයුරින් සකස් කොට නැවතත් පෙරහැරක් පැවැත්වීමට සාකච්ඡුා පවත්වන බවටයි දැනගන්නට ලැබෙන්නේ’ වර්තමානයේ රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන්නේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර‍්‍ර රාජපක්ෂය’
කෙසේ වෙතත් යළි පෙරහැරක් පැවත්වුවහොත් එය පෙරහැර ඉතිහාසයේ පළමු වතාවට සිදුවන්නකි’
Post a Comment
Your comment will be visible after approval