Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


dogප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පවත්වනු ලබන වැඩමුළු මුවාවෙන් එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයක්‌ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් අනිසි ලෙස භාවිත කරමින් පවුලේ උදවියට හා හිතවතුනට විනෝද චාරිකා සපයා දෙන බවට වාර්තා වේ

වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ පුද්ගලයකුගේ නියෝගය පරිදි මේ සඳහා දැනටමත් වනජීවී දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ හතරකට ආසන්න වේ

ගිරිතලේ සහ යාල වනෝද්‍යාන ආශ්‍රිතව පැවැති මෙවන් චාරිකා දෙකක්‌ සඳහා මෙම මුදල් භාවිත කරමින් පවුල් පිටින් විනෝද චාරිකා සඳහා එක්‌ව ඇති අතර පසුගියදා යාල උද්‍යානයේ පැවැති චාරිකාව සඳහා මෙහි එක්‌ සංවිධායකවරයෙක්‌ ගෙදර බල්ලා ද කැටුව ගොස්‌ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග  ර්‍ණදිවයින” ට පැවසීය
මේ පිළිබඳව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමකදී එහි ඉහළ පෙළේ නිලධාරියකු සඳහන් කළේ මෙම වැඩමුළුව වනජීවී අමාත්‍යාංශයේ ඉහළ පෙළේ පුද්ගලයකුගේ අනුමැතිය පරිදි ක්‍රියාත්මක වන එකක්‌ බවයි

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter