Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

සා’ පෙළ වෙනස් වෙයි

Examඅධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙතෙක් කල් පැවැතගෙන ආ ක‍්‍රමය වෙනස් කරමින් නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි’
       මෙම නව ක‍්‍රමය ලබන වසරේ 6 වන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ගෙන් ආරම්භ කිරීමට නියමිත වී තිබේ’ මේ නිසා ලබන වසරේදී 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයන් වෙනස් කිරීමට නියමිතය’

      මේ අලූත් ක‍්‍රමය යටතේ ගණිත” විද්‍යා” කලා” වාණිජ හා තාක්ෂණික වශයෙන් විෂය ධාරා පහකට වර්ග කරනු ලබයි’ 9 වැනි ශ්‍රේණියේදී පැවැත්වෙන විශේෂ විභාගයකින් අනතුරුව 10″ 11 ශේණිවලදී හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව තෝරා ගත යුතු වේ’
එසේම තමන් තෝරා ගන්නා විෂය ධාරාව අනුව තවත් අමතර විෂයන් 3ක් හැදෑරිය යුතුය’ මව්බස” ගණිතය” ඉංග‍්‍රීසි” විද්‍යාව” බුද්ධ ධර්මය” ආගම වැනි ප‍්‍රධාන විෂයන් හයට අමතරව මෙම විෂයන් තුන හැදෑරිය යුතු බව සඳහන් වේ’
මෙම ක‍්‍රමය 1977 වසරට පෙරද පැවැති බව වාර්තා වේ’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter