Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

stock-photo-sepang-malaysia-august-sri-lankan-team-lamborghini-exits-turn-at-the-merdeka-endurance-race-58852441ලැම්බෝගිනි,ඇස්ටන් මාර්ටින්,පොර්ෂ්කොළොඹට

රාත්‍රියේ පැවැත්වෙන ස්ට්‍රීට් රේසින් තරඟයක් ප්‍රථම වතාවට රාජ්‍යය අනුග්‍රහය යටතේ මෙම මස 15 හා 16 පැවැත්වීමට නියමිතයි.

මෙය සංවිධානය කරනු ලබන්නේ යෝෂිත රාජපක්ෂගේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් හා නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යට හෙටක් සංවිධාන දෙක එක්කාසු වීම මගිනි.

ඒ අනුව දෙසැම්බර් 16 වන දින අන්තර්ජාතික සංගීත උළෙලක් පැවැත්වීමට නියමිතයි.මෙම උළෙල සඳහා ශ්‍රීලංකා ක්‍රීඩා මෝටර රථ පදවන්න්නගේ සංගමය හා ක්‍රීඩා මෝටර්සයිකල් සංගමය සහය පලකොට ඇත.
ඔවුන්ගේ සාමාජිකයන් හැරුන විට විදෙස් මෝටර් රථ පදවන්නන් කිහිප දෙනෙක්ද මෙයට සහභාගී වීමට නියමිතයි.
ලංකාවේ සිටින එකම අන්තර්ජාතික රේසින් ශුරයා වන දිලන්ත මාලගමුව ඔහුගේ නවතම ලැම්බෝගිනි රථය සමගින් මෙම තරගයට සහභාගිවීමට නියමිතයි.

මෙයට අමතරව ඇස්ටන් මාර්ටින්,පොර්ෂ්,B .M .W ,මොස්ලර් වැනි මෝටර් රථ මෙම තරඟය සඳහා සහභාගී වීමට නියමිතයි.

මෙම උළලේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ මෙයට පෙර අප විසින් හෙළි කල ඉරාජ් වීරරත්නගේ නැගණිය හා තාරුණ්‍යයට හෙටක් සංවිධනයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන රෙඩ් චෙරි ආයතනයේ හිමි කාරිය වන රිශ්නි විරරත්නයි.

තරඟයේ ගමන් මාර්ගය ආරම්භ වනුයේ ගලධාරි හෝටලයට විරුද්ධ පසින් වූ මාර්ගයේය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter