මේ වසරේ (2011) ශී්ර ලංකා රූ රැජින ලෙස කිරුළ පලන් පුෂ්පිකා සඳමාලි ද සිල්වා මේ මස 27වැනිදා චීනයේ ෂියෑන් නුවරදී ‘‘මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල්” තරගය සඳහා ශ්රී ලංකාවනියෝජනය කිරීමට වරම් ලබා ගෙන තිබේ.මෙම තරගය සඳහා රටවල් 112 සහභාගීවීමටනියමිතය.ප්රවීණ නිරූපිකාවක සහ ජනප්රිය රංගන ශිල්පිණීයක වන, වාසනා දන්තනාරායන මිස්ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල්” හි ජාතික අධ්යක්ෂිකාවක් බවද පැවසේ.
පුෂ්පිකාගේ පින්තුර පහතින් බලන්න
January 19, 2012 at 2:24 PM
why allways fonseka try to give as somthing.