Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Miss-SL400මේ වසරේ (2011) ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස කිරුළ පලන් පුෂ්පිකා සඳමාලි ද සිල්වා මේ මස 27වැනිදා චීනයේ ෂියෑන් නුවරදී ‘‘මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්”‍ තරගය සඳහා ශ‍්‍රී ලංකාවනියෝජනය කිරීමට වරම් ලබා ගෙන තිබේ.මෙම තරගය සඳහා රටවල් 112 සහභාගීවීමටනියමිතය.ප‍්‍රවීණ නිරූපිකාවක සහ ජනප‍්‍රිය රංගන ශිල්පිණීයක වන, වාසනා දන්තනාරායන මිස්‌ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්” හි ජාතික අධ්‍යක්‍ෂිකාවක් බවද පැවසේ.

පුෂ්පිකාගේ පින්තුර පහතින් බලන්න

Miss-Sri-Lanka

1 comments

  1. Anonymous  

    why allways fonseka try to give as somthing.

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter