Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

imagesදරු ප‍්‍රසුතියක් ප‍්‍රංශයේ රෝහලකට ඇතුලූකළ මුස්ලිම් කාන්තාවක් ප‍්‍රසූතියට සැරසෙද්දි හෙදියක් ඇයගේ බුර්කාව ඉවත්කරන ලදි.  එය ජනේලයේ විදුරුවෙන් දුටු ස්වාමි පුරුෂයා (24)  වහා දොර ඇරගෙන ප‍්‍රසූතිකාගරයට  වැදී හෙදියට බැණ කනේ පාරක් ගැසුවේ ය.

පොලිස් අත්අඩංගුවට පත් වු පුරුෂයා මෙම අධිකරනය හමුවට පැමිණවු අතර ඔහුට මාස 6 ක සිරදඩුවමක් නියමකරපු විනිසුරුවරයා කිවේ ඔබ මොන ආගමක් ඇදහුවත් ප‍්‍රංශය නීතිය ආරක්ෂා කරන රටක් බව දැනගත යුතු බවයි.අංක තහඩුව නැති රථයක නැගී ගමන්කරමින් සිටි උතුරේ දේශපාලන නායිකාවක් කලූතර පාලම උඩදී පොලිසිට විසින් නවත්වන ලදි. ඇය පොලිසියේ නිලධාරින්ට පොලිස් කාන්තාවන්ට අම්ම මු නැතුව සංග‍්‍රහකරන ලදි.

මෙය දැක  කුපිතවු මහජනයාගෙන් දේශපාලන නායිකාව ආරක්ෂාකරගත් පොලිසිය ඇයට යන්ඩ පහසුකම් සලසා පසුව අංකතහඩු නැති රථය ද ඇයවෙත ගෞරවයෙන් බාර දි ඇත.රාවතාවත්ත කතෝලික ළමා නිවාසයේ ළමා ජාවාරම වැටලීම කතෝලික නායකයින්ගේ තර්ජණය නිසා රජයේ ආයතනයක අත් වැරදීමක් බවට පත්විය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter