Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

downloadහරේන්‍ද්‍ර ජයලාල් මහතා ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වන අතර එම ධූරයෙන්ඉල්ලා අස්වීමට සුදානම්වන බව වාර්තා වේ.ජයලාල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද(17) පෙරවරුවේ එම නාලිකාවේ පාලනාධිකාරියට ලබාදී ඇතැයි පැවසේ.

එම ලිපියෙන් තව මසක කාලයකින් තමා ඉන් ඉවත්වන බව පාලනාධිකාරියට දන්වා ඇතැයි වාර්තාවේ.

ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණයකර ඇත්තේ හරේන්‍ද්‍ර හා ස්වර්ණවාහිනියේ වත්මන් ප‍්‍රධානියාත් එහි ප‍්‍රධාන විධායකයත්අතර පවතින ගැටුම් හේතුවෙන් බවද එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හරේන්‍ද්‍රගේ මෙම තීරණය සම්බන්ධයෙන් එහි ප‍්‍රධානීන් අද හදිස්සි රැස්වීමක් කැඳවා ඇතැයිද පැවසේ.
කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හරේන්‍ද්‍ර ජයලාල් මහතා සම්බන්ධ කර ගැනීමට අප ඔහුගේජංගම දුරකතනයට ඇමතුවද එය කි‍්‍රයා විරහිතකර තිබිණි. එසේම එම ආයතනයේ දුරකතන අංක ඔස්සේ අප ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එම උත්සාහය ද අසාර්ථක විය.
වැඩි විස්තර පසුවට

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter