Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

semini_iddamalgoda (14)ජනපි‍්‍රය නිළි සේමිණි ඉද්දමල්ගොඩ සතිඅන්ත පුවත්පතකට කළප‍්‍රකාශයක් හේතුවෙන් ඈ කිට්ටුවෙන් ඇසුරු කළ පිරිමිපාර්ශවයේ කිහිප දෙනෙකු අවුලවී ඇතැයි වාර්තා වේ.අදාළසම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යවේදිනිය සැමියා හැර වෙනත්පුද්ගලයෙක් ගැන ආදරයක්, ආකර්ෂණයක් ඇතිවෙලා ඇත්දැයිඇයගෙන් ප‍්‍රශ්න කළ විට ඇය එය පිළිගෙන තිබීම මීට හේතුවබවද පැවසේ.

එසේම ඇය එය සාධාරණීය කරණය කරමින් පවසා ඇත්තේ‘එහෙම නොවුවා නම්, අපි ලේ,  ඇට, මස්, නහරවලින් සැදුණුමිනිසුසු නොවන බවයි.කෙසේ වුවද මීට පෙර සේමිණි ට වහ වැටුණු තරුණඇමතිවරයෙක් සම්බන්ධ රාවයක්ද මාධ්‍ය අනාවරණය කර තිබිණි.

කටකාර ඇමතිවරයෙකු වන මොහු කලාවට සම්බන්ධ අයෙක් බවද වාර්තා වේ.එසේමඔහු ජනධිපතිවරයා සමග කිට්ටු ඇසුරක් පවත්වන්නෙක් බවද පැවසේ.අදාළ තරුණඇමතිවරයා සේමිණි පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලූ බවත් වාර්තා වී තිබිණි.

මේ ඇමතිවරයා විසින් සේමිණිට මීට වසර කිහිපයකට පෙර රුපියල් ලක්ෂ 48ක් පමණවියදම් කර, අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක් රූපවාහිනියේ විකාශය කිරීමටඅවස්ථාව ලබාගැනීමට සෑහෙන වෙහෙසුන බවත් මේ අතර, වාර්තා වේ.සේමිණිසිනමාවේත් පුංචි තිරයේත් වේදිකාවේත් කැපී පෙනෙන රංගන ශිල්පිනියකි.

ශී‍්‍රයානි අමරසේකර විසින් අධ්‍යක්ෂණය කළ ‘ඉරබටු තරුව’ හරහා කලා ක්ෂේත‍්‍රයටපිවිසි ඇය වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත‍්‍රපට හරහා සිය රංගන කුසලතා එකසේදක්වන්නට සමත්වූවාය.ඇය පුංචි තිරයේදී පේ‍්‍රක්ෂකයන්ට වඩාත් සමීපවූයේ ‘යර්ස්බොස්’ විකට වැඩසටනේ රෝෂිනී නම් චරිතය හරහාය.

එසේම ඇය සුදත් රෝහණ විසින් අධ්‍යක්ෂණය කළ ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේපබිලිනාගේ චරිතය හරහා පේ‍්‍රක්ෂකයන්ගේ ජනාදරයට පත් වූවාය.සේමිණිගේ සැමියාපොලිස් නිලධාරියෙක් වන අතර, ඇයට දැනට පස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනදියණියක්ද සිටී.සේමිණිගේ සැමියා නමින් ධම්මිකය, කුමලී ඇගේ දියණියයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter