Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

imagesරට පුරා ගණිකා වෘත්තියේ යෙදී සිටින්නියන් සහ එම ව්‍යාපාරය පවත්වාගෙන යන කුඩා මධ්‍යස්ථාන වැටලීමට විශේෂ නියෝග ලැබී ඇත.මේ අතර මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන ගණිකා මධ්‍යස්ථාන ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන්ගේ පූර්ණ ආරක්ෂාව යටතේ නීතිමය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇත. 

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම වැටලීම් නියෝග කි්‍රයාත්මක කිරීමේ මුවාවෙන් ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයන් බොහෝ දෙනෙකු මෙම නිවාස කරා ඇදී යන බවය. ඔවුන් යනඑන තැනවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට කි්‍රයාකිරීම නිසා එම මධ්‍යස්ථාන වැටලීමේ අනතුර දුරු කෙරෙන බව හෙළිවේ.

බම්බලපිටිය සුප්‍රසිද්ධ ජිනා මැඩම් නැමැත්තියගේ මධ්‍යස්ථානය මේ වනවිට යළි පවත්වාගෙන යන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ සමානවම වූ මධ්‍යස්ථාන 118ක් පමණ කොළඹ නගරය අශ්‍රිතව පවත්වාගෙන යන බව හෙළි කරගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter