Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

windows-8-logoමයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම පරිඝන මෙහෙයුම් පද්ධතිය වන windows 8 පර්යේෂණ අනුවාදයක් ලෙසින් එළි දක්වා තිබේ.එය windows ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් වනු ඇති බව windows සභාපති ස්ටීවන් සිනොෆ්ස්කි මාධ්‍යය වෙත පවසා ඇත. 

මෙම නව මෙහෙයුම් පද්ධතියත් සමගම ඇපල් හා ගූගල් ඇන්ඩ්‍රොයිඩ් පද්ධති සඳහා හොඳ තරඟයක් windows සමාගමට දියහැකි බව ඔහුගේ විශ්වාසයයි.

එසේම ෆින්ලන්තයේ නොකියා සමාගම සමගින් එක්ව ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

වින්ඩෝස් 8 හි පර්යේෂණ අනුවාදය සඳහා preview.windows.com යන ලිපිනය ඔස්සේ පිවිසිය හැක.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter