Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

colombo_Docter 01ලංකාවේ ජීවත් වන අපි ආශ්චර්‍යයන් ඔනැ තරම් අසා තිබෙන්නට පුලුවන්. නමුත් යථාර්ථවත් ආශ්චර්‍යයක්් දකින්න අහන්න පමණක් නොවේ. අත්විදින්නත් අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්.දරුවන් අපිට සම්පතක්, ඒත් දරුවන් නොමැතිව දුක් විදිනි තරුණ අඹුසැමියන් අපේ රටේ කොපමණ ඇත්ද?  විවාහයට පත්වන කාන්තාවන්, පිරිමින්, ටික කලකට පසුව තමන්ගේම දරුවකු ගැන සිහින මවන්නන් බවට පත්වේ. නමුත් එය වසරින් වසර කල් යෑමත් සමග මුලින්ම අපහසුතාවයට පත් වන්නේ ගැහැණියයි. එය මේ සමාජ ක‍්‍රමය තුළ නිෂ්චිත වූ කි‍්‍රයාවලියකි.

නමුත් එය සැබෑවටම ප‍්‍රශ්නයක් කල යුතු කරුණකි. එය ගැහැණිය පමණක් නොව පිරිමියාද තම ක‍්‍රියාවලිය තුළ අසාර්ථකභාවය පෙන්නුම්කර තිබෙන නිසාය.

ඉතිහාසයේ එක් දිනක ඔබට දරුපල නොමැති බවට වූ වාර්තා ලැබී තිබෙන්නට පුලුවන. අනාගතයේදී යම් දිනක ඔබව එවැන්නක් බලාපොරොත්තු බිද වැටුනු වාර්තාවන් ලැබෙන්නේ නෑ යන්න කාට නම් කිව හැකිද?නමුත් දැන් ඒ මහා බලාපොරොත්තුව ඉටු කළ හැකි ඇයෙකු මිහිපිට ඉන්නවා කීවොත් එය අතිශොක්තියක් නොවේ.

වසර ගණනාවක් පුරා ඉතා සීරුවට කරන ලද පරීක්ෂන ගණනාවකට පසු ඉතිහාසයේ පොත්වල කියවා තිබූ දේශීය වෛද්‍ය පදනමේ භාවිතයන් දැන් යථාර්ථයක් බවට පත් කිරීමට සමත් වෙලා.විවාහයට පත් වූ ඔබ දෙපලට යම් දිනක වෛද්‍යවරයෙකුගෙන් ‘‘ඔබට දරුපල නෑ’’ ‘‘දරුවකු හදන්න බෑ’’ යනුවෙන් අහන්නට වුවොත් එය ඔබට දරාගත නොහැකි බව නොඅනුමානය.
නමුත් දැන් බලාපොරොත්තු අලුත්වෙලා. දේශීය වෛද්‍ය විද්‍යාවේ භවිතයන් ද සිය අත්ගුණයද සහිතව ඈ වෙත එන  ඕනෑම කෙනෙකුට ඇය පවසනුයේ ‘‘ඔබට දරුවකු හදන්න පුලුවන්’’ යන වදන් වැලයි.

40 වසරක දේශිය වෛද්‍ය විද්‍යාවේ යෙදීමෙන් පුරා වසර 25ක කාලයක් දරුපල අහිමි අඹුසැමියන්ගේ එම ගැටලු වලට විසදුම් සෙවු ඇය වෛද්‍යාචාරිනී ස්වර්ණලතා අතුකෝරාල මහත්මියයි.

දරුපල අහිමි අඹුසැමියන්ට ඔබ කුමක්ද කියන්නේ -
ඔව් ඇත්තටම ‘‘දරුවෙකු’’ ලැබීමේ සිහිනය තව දුරටත් සිහිනයක්ව තබා ගත යුතු නෑ. ඔබ ලබාගත් වෛද්‍ය වාර්තාවන්ට අනුව ඔබට දරුවෙකු සෑදීමට කිසිදු සුදුසුකමක් නැති වුනත් ඉතාමත් ක‍්‍රමානුකූලව කෙටි කාලයකින් එම තත්ත්වය වෙනස් කරගත දැන් අපිට පුලුවන්.

තවත් පැහැදිලි කළොත් -
විවාහ දිවියට එලඹුනු  ඕනෑම පවුලක ඊල`ග ඉලක්කය දරුවෙක්. ඔවුන් දෙදෙනාගේම ආදරය, උණුසුම එකතු එකතුවෙන් දරුවෙක් ලෝකයට දායාද උනොත් එය මුලු ලෝකයටම යහපත්. ඉතින් මම බොහෝම කාලයක් මේ පිළිබදව පරීක්ෂන කළා. අපි ලගට එන බොහෝමයක් පිරිමි කියන්නේ ‘‘මගේ ප‍්‍රශ්නයක් නෑ, බිරිදව තමයි බලන්න  ඕනෑ කියලා. නමුත් මම ඒවගේ කරන්නේ නැ. දෙන්නාවම මම පරික්ෂාවට ලක් කරනවා. අදාළ වාර්තා ලබා ගන්නවා. ඒ වගේම උපදේශන සේවාවකුත් ලබා දෙනවා. ඒ අනුව ඉතාම කෙටි කාලයකින් තමන්ගේ සිහිනය සැබෑ කරගන්න පු`ඵවන්.

ලබාදෙන බෙහෙත් ගැන කථා කලොත් -
ඇත්තටම ඒක රහසක්. සම්පූර්ණයෙන් අපේ දේශිය වෛද්‍ය විද්‍යාවට අනුව විශේෂ බෙහෙත් වර්ගයක් නිෂ්පාදනය කර ඇති අතර එහි ප‍්‍රතිඵල අත්දුටුවයි ප‍්‍රත්‍යක්ෂයි. ඊට සමගාමිව උපදේශන සේවාවක්ද ක්‍රියාත්මක වෙනවාග බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරුන් ට කළ නොහැකි පුරුෂයන්ගේ මදසරු බවට ඉතා සාර්ථක බෙහෙත් මා සතුව තිබෙනවා.

එතැනදීත් (බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට කල නොහැකි පුරුෂයන්ගේ මඳසරුබව සම්බන්ධව ඉතා වටිනා බෙහෙත් ඒ වගේම ස්වාභාවික ආහාර මගින් ප‍්‍රතිකාර කර සාර්ථකත්වයක් ලබා ඉතා කෙටි කලක්) සමහර විට සති තුනක්, සති පහක් පමණ කාලයක් තුළ දී මඳසරුභාවයට ප‍්‍රතිඵල ලැබී දරුවෙකු ද ලබාගත් අය සෑහෙන ප‍්‍රමාණයක් ඉන්නවා.

සාර්ථකත්වය ගැන කථා කළොත් -
ලංකාවේ බොහෝ ජනප‍්‍රිය පුද්ගයන් මෙන්ම, විදේශිකයන් ඇතු`ඵ බොහෝ පිරිසකට මම මේ අවස්ථාව උදා කරලා දී තියෙනවා. මා ගාවට ආපු කිසිවෙකු හිස් අතින් ගියේ නෑ. එය මේ වෛද්‍ය වාර්තා වලින් ඔප්පු වෙනවා.

දරුඵල අහිමි වන අවස්ථා ගැන කථා කලොත් -

සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට
1. සම්පූර්ණ ශුක‍්‍රාණු නැති බව
2. මද වශයෙන් ශුක‍්‍රාණු තිබීම
3. ශුක‍්‍රාණු ඉහළට ගමන් නොකිරීම වැනි අවස්ථා දකින්න පු`ඵවන්.

කාන්තාවන්ට නම්,
1. ආර්ථවභාවයේ අක‍්‍රමවත් භාවය
2. නාල වල අවහිරතා
3. ගර්භාෂ ගෙඩි හැදීම
4. ඩිම්බ පිට නොවිම වැනි අවස්ථා දකින්න පුලුවන්.

අවසන් වශයෙන් ඔබ දෙන පණිවිඩය
මම හිතනවා මේක මහා පුන්‍යකර්මයක් කියලා. ඒ නිසා මට පු`ඵවන් තරමින් මම මේ කාර්යභාරය ඉටුකරනවා.මම ආරාධනා කරනවා දරුවෙකු නොමැතිව ඔබ දුකින් තැවුලෙන් සිටිනවා නම් එන්න මා වෙත මම ඔබට ඒ සිහිනය සැබෑකර ගන්න කටයුතු කරනවා කියලා.
එ විතරක් නෙවේ කිසියම් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ පිරිමි හෝ ගෑණු දරුවෙක් නම් එ බලාපොරොත්තුවත් මට ඉටුකර දෙන්න පුලූවන් ඈය දැධි අධිෂ්ටානයෙන් අවධාරණය කළා.

ආයුර්වේද බෙහෙත් ශාලාව,
වෙද්‍යාචාරිර්‍ණ ස්වර්ණලතා අතුකෝරාළ,
26/ බොධිරුක්ඛාරාම පාර,
මොරටුව.
දු.ක. 011 2652045

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter